| ෆැමිලි විසා එන්නනම් නෙරපීමේ
සහතිකය අවලංගු කරගත යුතුයි. |
2008 නොවෙම්බර් සිට ක්‍රියාත්මක වන පරිදි අලුත් නීතියක්.ඔබගේ
බිරිද හෝ ස්‌වාමියා ඉතළියේදි පිටවීමේ සහතිකය ලබාගෙන තිබේනම් ෆමිළි විසා
ඉල්ලිම් කිරීමට කලින් එම සහතිකය අවලංගු කරගත් යුතුයි.
|
| 2009 ෆ්ලුස්‌සි වතු වලට පමනයි. |
ඉතාළි රටටත් බලපාමින් තිබෙන ආර්තික අහේනිය හමුවෙ විදේශිකයන්
පැමිනීම කප්පාදු කිරීමට,මරෝනි තීරනය කරයි.
|
| බෙර්ලස්‌කෝනිගෙ අත්සන අඩුයි,වතු
නීතිය ඕ.කේ. |
ගස්‌වල පළදාව නෙලන්න මෙවසරේ 80000කට අවස්‌තාව.නීතිය පිටපත් කර
අවසන්.අගමැති අත්සන් කරපසු ගැසට් කර යුතුයි.මෙවරත් ඉල්ලුම් කර යුත්තේ
ඉන්ටනෙට් මගින්මයි.හැම පැත්තෙන්ම චොදනා,වැඩ කෙරෙන්නෙ හිමින්.
|
| අපි දඩ ගහල හිරේ දානව -ඉතාළි
රජය |
හොරෙන් යුරෝපය තුල රැදීසිටින්නන් වැඩට ගත්තොත් සේවදායකයාට දඩ
ගැසීමට යුරෝ පාර්ළිමේන්තුව නීති සම්මත කරයි.ඉතාළි රජය තවත් ඉදිරියට
ගොස් ඔහුන් දඩ ගසා හිරේ දමයි.
 |
| කොන්ත්‍රාත්තෝ අත්සංකිරීම
දුරකතනයෙන්.28/01/2009 |
මීට පසුව ,ගෙවල් පිරිසිදුකිරීම ,ළමයි බැලීම හෝ ගෙදරක නැවතී
වැඩකිරීම සදහා රැකියා ගිවිසුම් අත්සන් කිරීමට ඔබගේ සේවා දායකයා
කලයුත්තේ ඉන්ප්ස් කාර්යාළයට දුරකතන පනිවිඩයක් දීම පමණි.
|
| ලංකාව ඉන්දියාවෙ කදුලද? |
බලන්න මෙහි අපේ රට වර්නාකර තිබෙන හැටි කාටද ආඩම්බර ? |
| ෆ්ලුස්‌සි 2007හැමෝටම
දෙනවද?නැද්ද?තීරනය ජූනි. |
මිළානෝ තිබෙන සියලුම සින්තකාත ආයතන සහා,2007ෆ්ලුස්‌සි නීතිය යටතේ
සේවකයෙක් ඉල්ලුම් කරන ලද ඉතාළි ජාතිකයන් පිරිසක් එක්‌ව අධිකරනයේ
ගොනුකරන ලද විදේශිකයන් අතර මහත් ප්‍රසිද්ධියට පත්වූ නඩුවේ තීරනය
ක්‍රියාත්මක කිරීමට අපහසු කාරනයට හේතු දැක්‌වීමට තිබුකාලය ජුනි මාසෙන්
කල් ඉකුත් වේ ඊට පසු??? |
| සොර්ජෝර්නො දීම නවතයි? |
සොර්ජෝර්නො වල පෝර්ම පුරවන කොම්පියුටර් වලට වෛරස් එකක් එකක්
ඇතුලුවීම නිසා සොර්ජෝර්නෝ වලට දත්තයන් කැවීමට නොහැකිවීමෙන් සොර්ජෝර්නො
ලබාදීම තවත් ප්‍රමාද වේ. |
| රජයෙන් දෙන යුරෝ 200සිට යුරෝ
1000ගැනීමට. |
ඔබ ඉතාලියේ නීත්තියානු කූලව සේවය කරන්නෙක්‌ද?ඔබගේ පවුළේ ඔබ හැර තව
සමාජිකයෙක් සිටීද?එහෙනම් ජනවාරි 31ට කලින් හෝ මාර්තු 31ට කලින් ඔබට
ගැලපෙන පෝර්මය පුරවා පහත සදහන්
 |
| යුරෝ 10000ක් ළග තිබුනොත්. |
2009ජනවාරි 01සිට ඉතාළිය තුලට හෝ ඉතාළියෙන් පිටතට යුරෝ 10000ක් හෝ
ඊට වැඩි ගනනක් ප්‍රවාහනය කරවන්නේ නම් එය එය රටින් පිට වීමට කලින් පහත
ඇති පෝර්මය පුරවා රැගෙන ගොස් ගුවන් තොටුපළේ ඇති රේගුවට භාර දියයුතුයි
පෝර්මය ගන්න
 |
| විදේශිකයෝ පිටමන් කරන්න යුරෝපයෙන්
ඉතාළියට සල්ලි මලු. |
ඉතළියේ අනවසරෙන් රැදී සිටින අයට කැමැත්තෙන් ඔහුංගෙ රටට යෑමට මුදල්
වියදම් කිරීමට සහා ඉතාලියේ නොයෙකුත් හේතුමට රැදීසිටින විදේශිකයංගෙ
සුබශාධනයට වියදම් කිරීමට එවුරෝ කෝටි 17ක ප්‍රමානයක් යුරෝප් කොමිටිය
විසින් ලබාදෙන ලදී. |
| 2008ෆ්ලුස්‌සි නීතියට
සොර්ජෝර්නො එක සැහේ. |
2008ෆ්ලුස්‌සි නීතිය යටතේ විදේශිකයන් ඉල්ලුම් කරන ලද ඉල්ලීම් සලකා
බැළීම සදහා විදේශිකයන් සතුව කර්තා සොර්ජෝර්නො තිබිය යුතු බව සහ එය
තිබෙන බව දියුරුම් මගින් දැනුම් දීමක් කරනු ලැබුව.නමුත් එය නීති
විරෝදි බව කියාසිටින ලෙස ඉල්ලා සොර්ජෝර්නො පමනක් තිබෙන විදේශිකයන්
පිරිසක් අධිකරනය වෙත ගියහ. |
| රක්‍ෂාව නැති උනොත් රටින්
පිටුවහල්? |
ඉතාළි ජාතිකයන්ට ඇති නීති අපට වලංගු නොවන අවස්‌තා ඇති තරම්.මෙයත්
එවැනි කනගාටු දායක අවස්‌තාවකි. |